You are here
Home > ENTERTAINMENT > හොඳම නළුවා සම්මානය දිනූ දසුන්ට පෙම්වතිය හංසිගෙන් ලැබුණු ආදරණීය සුභපැතුම (PHOTOS)

හොඳම නළුවා සම්මානය දිනූ දසුන්ට පෙම්වතිය හංසිගෙන් ලැබුණු ආදරණීය සුභපැතුම (PHOTOS)


ෙරණ චිත්‍රපට සම්මාන රාත්‍රියේදී හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූ දසුන් පතිරණට බොහෝ පිරිසක් මේ වනවිට සුභපැතුම් එක්කර තිබෙනවා.

ඒ අතර ඔහුගේ පෙම්වතියගේ සුභපැතුම කාගෙත් අවධානය යොමුව තිබෙන්නේ රටක් ආදරය කළ එම රංගන ශිල්පියාගේ පෙම්වතිය වන්නට වාසනාව හිමිකරගත් ඇය කවුරුන්ද යනවග ඔහුගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙකු නොදැන සිටි නිසාවෙන්..

මේ අප උපුටා දක්වන්නේ එලෙසින් දසුන්ගේ හිතගත් වාසනාවන්තිය වූ හන්සිගේ ආදරණීය සුභපැතුමයි….

 


Comments

comments

Loading...

Leave a Reply

Top