You are here
Home > LATEST NEWS > පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු හය දෙනෙකු අත්අඩංගුවට ගනී!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු හය දෙනෙකු අත්අඩංගුවට ගනී!


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී වී චානක ඇතුළු පිරිසක් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝගය නොතකා පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට (Neth News)


Comments

comments

Loading...

Leave a Reply

Top