You are here
Home > LATEST NEWS > කොට්ටාව මාරක රිය අනතුරේ CCTV දර්ශන මෙන්න! (VIDEO)

කොට්ටාව මාරක රිය අනතුරේ CCTV දර්ශන මෙන්න! (VIDEO)


පෙරේදා (8) සවස පන්නිපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙකෙ ගැටීමෙන් කාන්තාවක් මියගියා.

යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

මෝටර් රථයේ රියදුරා බීමතින් රිය පදවා ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසළ නිවසක පිහිටි CCTV කැමරාවක අනතුර සිදුවන ආකාරය සටහන් වී තිබුණා. එහි දර්ශන පහතින්.


Comments

comments

Loading...

Leave a Reply

Top