You are here
Home > BUSINESS > රුපියල් කෝටි 26 කට අලෙවි වූ ලොව මිළ අධිකම මාලුවා (VIDEO)

රුපියල් කෝටි 26 කට අලෙවි වූ ලොව මිළ අධිකම මාලුවා (VIDEO)


කිලෝග්‍රෑම් 222ක් බර නිල් ටූනා මත්සයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 1.7 (රුපියල් මිලියන 260) පමණ මුදලකට අලෙවි වීයේ 2013 දී ජපානයේ ටෝකියෝ සුකීජි මත්ස‍ය වෙළඳ සලේදීය.
එම අලෙවිය එදා මෙදාතුර මාලුවෙක් වෙනුවෙන් ලෝකයේ ලද ඉහළම ලංසුවයි.

සාම්ප්‍රදායික ජපාන උත්සව සමය සැමරීම සඳහා ප්‍රකෝටිපති සුෂි අවන්හල් අයිතිකරුවකු විසින් මෙම ටූනා මත්ස‍යා මිලදී ගනු ලැබූ අතර එම මත්සයා ජපානයේ උතුරු නැගෙනහිර මුහුදෙන් අල්ලා ගන්නා ලද බවද අනාවරණය වී තිබේ.

ලෝකයේ මාලු පරිභෝජනය ඉහළම රටක් ලෙස ජපානය හැදින්වෙන අතර ඔවුන් අමු මාලු ආහාරයට ගැනීමට දැඩි ප්‍රියතාවයක් දක්වනවා.

 


Comments

comments

Loading...

Leave a Reply

Top