You are here
Home > EDUCATION > සිර ගෙදර සිට කොටස් වෙළඳපොල මෙහෙයවන, ඇමරිකාවේ කලු කොල්ලා (VIDEO)

සිර ගෙදර සිට කොටස් වෙළඳපොල මෙහෙයවන, ඇමරිකාවේ කලු කොල්ලා (VIDEO)


Curtis Carroll අවුරුදු 17 සිරගත වෙනව ඔහු විසින් කරනලද කොල්ල කෑමකදී ඔහු අතින් මිනිසෙක් මිය යාම නිසා.

ඔහුට ඇමරිකාවේ සැන්ටරිට අධිකරණයෙන් අවුරුදු 54ක සිරදඬුවමක් හිමි වෙනවා .නුගත්කම ,සියලුම වර්ගයේ මත් ද්‍රව්‍ය බාවිතය , මිනීමැරුම් ,අපචාර පිරුන ඔහු ජිවත් උන පරිසරය අපරාධකාරයෝ බිහිකරන එක සමනය දෙයක්.

හිරගෙදර ඉන්න ඔහුට දවසක් අහන්න ලැබෙනවා කොටස් වෙළෙඳපොල පිළිබඳව.ඔහු එදා වෙනකල් එකම අකුරක් ලියන්න හෝ කියවන්න දන්නේ නෑ.

ජිවිතේ පලවෙනි වතාවට අකුරු ලියන්න ඉගන ගන්නේ අවුරුදු 20දී හිරගෙදර ඉඳගෙන .ඒ කොටස් වෙළෙඳපොල සම්බන්දව ඔහුට ඇහුන වචන කීපයක් නිසා ඒ පිළිබඳව ඉගන ගන්න ආව ආසාව නිසා.

ඔහු දකිනවාබහුතරය සිරගතවෙන්නේ වෙන්නේ තමන්ගේ මුදල් පාලනය සම්බන්දව ඇති ගැටළු නිසා කියන කාරණය. හිරගෙදර ඉඳගෙන මුල්‍ය සක්ෂරත්වය පිළිබඳව ඔහු අද වෙනකොට දේශන තියනව.මුල්‍ය ශක්ෂරතව්‍ය (FINANCIAL LITERACY) සහා ආයෝජනය පිළිබඳව උපදේශකයේ වසයෙන් කටයුතු කරනවා ඒවගේම ටෙඩ් ටෝක් එකට හිරගෙදර ඇඳුමෙන්ම එන පුද්ගලයා ඔහු.

ජීවිතය දකින්න සාර්ථක කරගන්න ඕනෑම අසාර්ථක තත්වයකට පත්වෙලා ඉන්න අවස්ථාවක සිට පටන් ගන්න පුළුවන් .

එකඳු අකුරක් නොදැන සිරගත්ට වෙච්ච නුගත් පුද්ගලයෙක් මුල්‍ය සාක්ෂරතාවය පිළිබඳව උපදේශකයෙක් උනානම් ඔබට මට කරන්න බැරි මොනවද ? හිත මහා ගලකට වඩා ශක්තිමත් කරගන්න අවශ්‍ය විටදී පමණක් එය ජලය මෙන් සැහැල්ලු කරන්න.ඔබට සාර්ථක වීම සාමාන්යක් වේවි


Comments

comments

Loading...

Leave a Reply

Top