You are here
Home > ENTERTAINMENT > ස්ටෙෆ්නි එක්ක රවුම් ගහපු දුෂ්‍යන්ත්, පියුමි එක්ක සෙට් වෙයි (VIDEO)

ස්ටෙෆ්නි එක්ක රවුම් ගහපු දුෂ්‍යන්ත්, පියුමි එක්ක සෙට් වෙයි (VIDEO)


දුෂ්‍යන්ත් වීරමන් යනු මෙරට නවක පරපුරේ ජප්‍රියම ගායකයෙක්. ඔහු සුරූපී නිරූපණ ශිල්පිනී ස්ටෙෆ්නි සිරිවර්ධන සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන සිටින බව නොරහසක්.

නමුත් දුෂ්‍යන්ත් එක් වරම නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පෙම්වතා වී ඇති බව අපට වාර්තා වුණා. ඒ මියුසික් වීඩියෝවක් වෙනුවෙන්.

එම මියුසික් වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.


Comments

comments

Loading...

Leave a Reply

Top