You are here
Home > FOREIGN > “Play Boy” මිය යයි! (PHOTOS)

“Play Boy” මිය යයි! (PHOTOS)


ඔබ අප කවුරුත් දන්නා සඟරාවේ නිර්මාතෘ Hugh Hefner ඊයේ දිනයේදී මිය ගොස් ඇති බව වාර්ත වනවා. මියයන විට 91 හැවැරීදි සැලකෙන්නේ ලෝකයේ සාරාගී කාන්තාවන් වැඩිම පිරිසක් සමඟ ගණුදෙනු කල පුද්ගලයා ලෙසයි.

සඟරාව 1957 දි ඇමරිකා එක්සත් ජනපදයේදී ආරම්භ වනවා. ආරම්භ වූ දා පටන් දහස් ගණනක් සරාගී කාන්තාවන්ගේ නිරුවත්, අඩනිරුවත් ජායාරූප හි පළ කර තිබේ.

කෙනෙකු මිය ගිය පසු බොහො දෙනෙකුගේ ප්‍රාර්ථනය ඔහුට දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට ලැබේවා යන්නයි.

නමුත් Hugh Hefner ට එසේ ප්‍රාර්ථනා කල යුතු නොවේ. ඒ මක් නිසාද යත් ඔහු මේලොව ජීවත් වූයේද සුන්දර කාන්තාවන් පිරිවරා ගනිමින් ඉතා සුවපහසු ලෙස නිසයි.


Comments

comments

Loading...

Leave a Reply

Top