You are here
Home > LATEST NEWS > ලොතරැයි මණ්ඩලය නැවතත් මුදල් අමාත්‍යාංශයට !

ලොතරැයි මණ්ඩලය නැවතත් මුදල් අමාත්‍යාංශයට !


රවී කරුණානායක මහතා විදේශ ඇමැති ලෙස පත්වීමෙන් පසු විදේශ අමාත්‍යංශය යටතට පැවරූ ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්‍යංශයට ලබාදීමට සූදානම් බව රජයේ ආරංචි මාර්ග අනුව වාර්තා වේ.
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා කටයුතු කරනු ලබන අතර ලොතරැයි මණ්ඩලය මීට පෙර තිබුණේ මුදල් අමාත්‍යංශය යටතේය. එහෙත් පසුගියදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශය යටතට පවරනු ලැබීය.
 


Comments

comments

Loading...

Leave a Reply

Top