You are here
Home > FOREIGN > මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 41 ක් මරුට !

මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 41 ක් මරුට !


ඊජිප්තුවේ මගී ප්‍රවාහන දුම්රිය 2ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, එම අනතුරින් තවත් පුද්ගලයින් 120 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඊජිප්තුවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියා නගරයෙදී සිදුවූ එම අනතුරින් දුම්රිය මැදිරි රැසක් පෙරළී ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊජිප්තුවේ මාරාන්තික දුම්රිය අනතුරු සිදුවීම දුර්ලභ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Comments

comments

Loading...

Leave a Reply

Top