You are here
Home > LATEST NEWS > “16ක එක්කෙනෙක් වරුවක් දෙන්නම් – රූම් එකත් අරන් දෙන්නම් ගාණ රු15000යි” – පාසල් දැරියන් ගණිකා සේවයේ යොදවන ජාවාරම කො‍ටු කල හැටි

“16ක එක්කෙනෙක් වරුවක් දෙන්නම් – රූම් එකත් අරන් දෙන්නම් ගාණ රු15000යි” – පාසල් දැරියන් ගණිකා සේවයේ යොදවන ජාවාරම කො‍ටු කල හැටි


පාසල් යන වයසේ පසුවන බාල වයස්කාර දැරියන් ගණිකා සේවයේ යොදවන රහසිගත ජාවාරමක් ගම්පහ – දොම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවට වලාන දූෂන මර්ධන ඒකකයට රහසිගත තොරතුරක් ලැබුණා. දින ගනණනාවක් අදාළ ප්‍රදේශයේ ගැවසෙමින් මෙම ජාවාරමේ තොරතුරු එක්රැස් කළා.

 

ඒ අනුව පානදුර වළාන දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත මෙම ජාවාරම වැටලීමට කටයුතු කෙරුණා.
ජාවාරමේ නිරත සැකකරු හා දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇගේ නිවසට ගෙනයන අතරතුර ඇයගේ මව පොලිසියට මුණගැසුණා.

තම දියණිය පොලිස් අත්අඩංගුවේ සිටින අයුරු දුටු මව ගණිකා ජාවාරම මෙහෙයවූ සැකකරුට බැණවැදුණා.

 


Comments

comments

Loading...

Leave a Reply

Top