You are here
Home > ENTERTAINMENT > කපුගෙදර රඟපාන, සචිත්‍ර සේනානායක සහ සමිතා මුදුන්කොටුව ගයන අලුත්ම මියුසික් වීඩියෝව ! (video)

කපුගෙදර රඟපාන, සචිත්‍ර සේනානායක සහ සමිතා මුදුන්කොටුව ගයන අලුත්ම මියුසික් වීඩියෝව ! (video)


සචිත්‍ර සේනානායක කියන්නේ කවුරුත් ආදරය කරන අපේ රටේ ඉන්න දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ගායනයටත් ඉතාමත් දක්ෂයෙකු බව ගොඩක් අය මේ වෙනකොට දන්නවා.

ඉතින් සචිත්‍රයි සමිතයි එකතුවෙලා ලස්සන ගීතයක් කරලා තියෙනවා. ඒ ගීතය තමයි “මරතොන්ඩි දෑතේ” ගීතය. චාමර කපුගෙදර රංගනයෙන් දායකවන මේ ගීතය ගැන ගොඩක් අය කියන්නේ සාර්ථක නිර්මාණයක් කියලයි.

එම ගීතය පහතින්….


Comments

comments

Loading...

Leave a Reply

Top