You are here
Home > HIGHLIGHTS > ඉල්ලා අස්වීමට රවී කරුණානායකගෙන් කොන්දේසි !

ඉල්ලා අස්වීමට රවී කරුණානායකගෙන් කොන්දේසි !


විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(10) දිනයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනුව වාර්තා වේ. ඒ කොන්දේසි 05 ක් මත බවද වාර්තා වෙයි.

සිය කාර්ය මණ්ඩලය තවදුරටත් තබා ගැනීම හා බැදුම්කර කොමිසමේ කටයුතු මාස 03 කින් අවසන් කිරීම ද එම කොන්දේසි අතරට ඇතුළත් බව එම ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (09) පැවති සාකච්ඡාවේදී රවී කරුණානායක අමාත්‍යවරයා එම කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.


Comments

comments

Loading...

Leave a Reply

Top