You are here
Home > GOSSIP > විභාගය පාස් කරල දෙන්න ෆන් එකක් ඉල්ලූ ජර්මන් ටෙක් විදුහල්පති කරපු අළුත් වැඩේ මෙන්න

විභාගය පාස් කරල දෙන්න ෆන් එකක් ඉල්ලූ ජර්මන් ටෙක් විදුහල්පති කරපු අළුත් වැඩේ මෙන්න


සිසුන් ලිංගික අපහරණයට ලක් කිරීමේ චෝදනා එල්ලව තිබෙන මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සදහන් කරන්නේ මේ වනවිට  එම ආයතනය සඳහා වැඩබලන විදුල්හපතිවරයෙකු පත්කර ඇති බවයි.

මොරටුව ජර්මානු තාක්ෂණ කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා විසින් සිදු කළ ලිංගික අපචාර ක‍්‍රියාවක වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වීමෙන් පසු ශාන්ත කරුණාරත්නට බොහෝ දෙනාගෙන් විවේචන එල්ල වුනා.

විදුහල්පතිවරයා සිසුන්ට සිදුකරන ලිංගික අතවර සහ ලිංගික අල්ලස් ඉල්ලා සිටීම්  පිළිබඳ සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇතත් පාලනාධිකාරිය ඔහු සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග නොගන්නා බවට එම ආයතනයේ ආදි ශිෂ්‍යන් මීට පෙර චෝදනා කළා.


Comments

comments

Loading...

Leave a Reply

Top