You are here
Home > FOREIGN > රට නිවැරදි මාවතට රැගෙන ආවේ, ඒකාධිපති පාලකයන් – හිටපු ජනපති

රට නිවැරදි මාවතට රැගෙන ආවේ, ඒකාධිපති පාලකයන් – හිටපු ජනපති


හමුදා පාලනය මගින් පාකිස්ථානය නිවැරදි මාර්ගයට රැගෙන ආ නමුත්, සිවිල් රජයන් විසින් එය විනාශ කර දැමූ බව පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් පවසයි.

බී.බී.සී උර්දු සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පාකිස්ථානයේ හිටපු හමුදා ඒකාධිපති පාලකයන් වූ අයුබ් ඛාන් සහ ජනරාල් සියා උල් හක් සිහිපත් කර තිබේ. පාකිස්ථානය තුළ හමුදා නීතිය ක්‍රියාත්මක කළ සෑම අවස්ථාවකම එය අවශ්‍යතාවක් මත සිදුකළ බව මුෂාරෆ් අවධාරණය කොට තිබේ.

එමෙන්ම, ආසියාතික රටවල ප්‍රගතියක් ඇතිව තිබෙන්නේ ඒකාධිපතිවරුන් ලෙස සලකන නායකයන් හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් සදහන් කොට තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.


Comments

comments

Loading...

Leave a Reply

Top