You are here
Home > ENTERTAINMENT > EXCLUSIVE: කාටවත් වෛර කරන්න එපා -ඉරාජ්ගේ වීඩියෝව ඇතුලේ සමන්තබද්‍ර හිමිගේ රහස් පණිවුඩයක්!(Video/voice cut)

EXCLUSIVE: කාටවත් වෛර කරන්න එපා -ඉරාජ්ගේ වීඩියෝව ඇතුලේ සමන්තබද්‍ර හිමිගේ රහස් පණිවුඩයක්!(Video/voice cut)


 

ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය වන ක්ලියෝපැට්‍රා නම් ගීතයේ අවසාන තත්පර කිහිපයේ යමෙක් පසුබිමින් මොනවදෝ නොතේරෙන භාෂාවකින් යමක් කියනවා සියුම්ව පරීක්ෂා කළහොත් ඔබට ඇසේවි.

වීඩියෝව පහතින්.

 

එම කොටස ආපස්සට පරීක්ෂාකාරීව රිවයින්ඩ් කරන කෙනෙකුට,”මම ඉරාජ් කාටවත් වෛර කරන්න එපා.හැමෝටම ආදරය කරන්න.සියළුදේ අනිත්‍යයි.බුද්ධ ධර්මයට අනුව ජීවිතය එයයි” ඉරාජ්ගේ කටහඬින් පවසනවා ඔබට ඇසෙනු ඇත
එම වීඩියෝව පහතින්


Comments

comments

Loading...

Leave a Reply

Top