You are here
Home > LATEST NEWS > පෑලියගොඩ ස්ථාන දෙකක මළ සිරුරු දෙකක් !

පෑලියගොඩ ස්ථාන දෙකක මළ සිරුරු දෙකක් !


පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාන දෙකක තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, පෑලියගොඩ, බියගම පාර, ගිනිපෙට්ටි මෝළ අසල තිබී 32 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති අතර ඔහු කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පෑලියගොඩ, මීගමුපාර, රණවිරු මාවත අසල තිබී 24 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති අතර ඔහු කඩවත දළුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලීසිය පවසයි.


Comments

comments

Loading...

Leave a Reply

Top