You are here
Home > LATEST NEWS > කෝටි 54 ක් වටිනා හෙරොයින් බොරැල්ලෙන් අල්ලයි !

කෝටි 54 ක් වටිනා හෙරොයින් බොරැල්ලෙන් අල්ලයි !


රුපියල් කෝටි 54 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. 

පොලිසිය පවසන්නේ බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අදාල සැකකරු අත්අඩංගුවට ගත් බවයි.


Comments

comments

Loading...

Leave a Reply

Top