You are here
Home > FOREIGN > ඉන්දියානු සමාජ මාධ්‍ය කළඹන සුපිරි නළු ශාරුක්ගේ සුරූපි දියණිය (Photos)

ඉන්දියානු සමාජ මාධ්‍ය කළඹන සුපිරි නළු ශාරුක්ගේ සුරූපි දියණිය (Photos)


ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය Suhana Khan පසුගිය දිනෙක උත්සවයකට සහභාගී වූ අවස්ථාවකදී ලබාගත් ඡායාරූප කිහිපයක් මේ දිනවල ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ඒ, එම උත්සවයට Suhana Khan ඇඳගෙන හිටිය ඇඳුම නිසා නිසා බවයි වාර්තා වෙන්නේ. බොහෝ දෙනෙක් ඉතාම ඉක්මණට Suhana Khan සිනමාවට එක්වෙයි කියලා මත පළ කර තිබෙන බවත් වාර්තා වෙනවා.

එම ඡායාරූප පහතින්……


Comments

comments

Loading...

Leave a Reply

Top