You are here
Home > LATEST NEWS > අණ නොතකන බස් රථවල බලපත්‍ර තහනම්..

අණ නොතකන බස් රථවල බලපත්‍ර තහනම්..


නියමිත බස් නැවතුම් ස්ථානවලින් භාහිරව විවිධ තැන්වල මගීන් බස් රථයෙන් බස්සවන අන්තර් පළාත් බස් රථවල බලපත්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ලබන ජූලි මස 01 වැනි දා සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනා ගමන කොමිසන් සභාවට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තාවනවා.

එවැනි බස් රථ හඳුනා ගැනීම සඳහා දීප ව්‍යප්ත වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව වැඩි දුරටත් සඳහන්.


Comments

comments

Loading...

Leave a Reply

Top