You are here
Home > LATEST NEWS > ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර දෙකකින් වැඩිවේ…

ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර දෙකකින් වැඩිවේ…


දැනට සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් කිලෝමීටර 65 610 ක් ලෙස පවතින මෙරට භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර දෙකකින් පමණ වැඩි විය හැකි බව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත කියා සිටියේ දැනට ක්‍රියාත්මක වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් අලූතින් වර්ග කිලෝමීටර දෙකහමාරක පමණ භූමි ප්‍රමාණයක් එක්වනු ඇති බවත්, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය හේතුවෙන් භූමියෙන් ප්‍රමාණයක් අහිමිව ගොස් ඇති බවය.


Comments

comments

Loading...

Leave a Reply

Top