You are here
Home > GOSSIP > පුංචි කෙල්ලෙක් රුපියල් 100 පලතුරු වට්ටියක් 180000 කට විකුණපු හැටි මෙන්න.

පුංචි කෙල්ලෙක් රුපියල් 100 පලතුරු වට්ටියක් 180000 කට විකුණපු හැටි මෙන්න.


මහියංගණය සොරබොරවැව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වෙන්දේසීයක් පිළිබඳව  අපට වාර්තා වනවා.

රුපියල් සියයක් පමණ වටිනාකමකින් යුතු කුඩා පළතුරු වට්ටියක් මෙහිදි වෙන්දේසි කෙරුනු අතර එම පළතුරු වට්ටිය රුපියල් එක් ලක්ෂ අසූදහසක් වැනි මුදලකට වෙන්දේසී වීම විශේෂයි .

අදාළ මුදල් විහාරස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් යෙදවෙනවා.

අසංගිකා මධුමාලි නැමති පාසල් දැරියක අතින් මෙම වෙන්දේසිය මෙහෙයවීමද සුවිශේෂයි.

 

Image may contain: 1 person, closeup

Image may contain: 1 person, closeup

Image may contain: 1 person

Image may contain: 1 person, indoor and closeup

 

 


Comments

comments

Loading...

Leave a Reply

Top