You are here
Home > FOREIGN > ටෙන්ඩුල්කාර් සහ ගංගුලි අභිබවමින් විරාත් කෝලිගෙන් නව ක්‍රිකට් ලෝක වර්තාවක් !

ටෙන්ඩුල්කාර් සහ ගංගුලි අභිබවමින් විරාත් කෝලිගෙන් නව ක්‍රිකට් ලෝක වර්තාවක් !


චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(15) පැවති අවසන් පූර්ව තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ බංගලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමිනි.

මෙහිදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලී නව වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ඒ සිය එක්දින ලකුණු අටදහසේ සීමාව පසු කරමිනි. අඩුම ඉණිම සංඛ්‍යාවකදී එම ලකුණු සංඛ්‍යාව ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා වන්නේද විරාත් කෝලියි.

කෝලි ලකුණු 8,000 ලබාගෙන ඇත්තේ එක්දින ඉනිම් 175 දියි. එක්දින ලකුණු 8000 ලබාගත් ක්‍රීඩකයන් අතර දෙවන ස්තානයේ පසුවන්නේ ඒ.බී ඩිවිලියස්. ඔහු ඒ සදහා ඉනිම 182 ක්‍රීඩා කර තිබෙනවා. තෙවන ස්ථානය සවුරව් ගංගුලිට හිමිව ඇති අතර ඔහු ඒ සදහා ඉනිම 200 ක්‍රීඩා කර තිබෙනවා.

සචින් ටෙන්ඩුල්කාර් සහ බ්‍රයන් ලාරා පිළිවෙලින් හතරවන සහ පස්වන ස්ථානවල රැඳී සිටිනවා.


Comments

comments

Loading...

Leave a Reply

Top