You are here
Home > HIGHLIGHTS > බංග්ලාදේශ ගණිකා නිවස්නයේ ලොව කැළඹූ ජායාරූප එකතුව (PHOTOS)

බංග්ලාදේශ ගණිකා නිවස්නයේ ලොව කැළඹූ ජායාරූප එකතුව (PHOTOS)


බංග්ලාදේශය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති මුස්ලිම් රටවල් වලින් එකකි. එරට ටන්ගාලි දිස්ත්‍රික්කයේ කන්දපාර ගණිකා නිවස්න කලාපය එරට පැරණිතම සහ දෙවන විශාලතම ගණිකා නිවාස කලාපයයි. එය වසර 200 පමණ පැරණියි.

මෙම ගණිකා නිවස්න කලාපය නගරයක් තුල ඇති තවත් එක් නගරයක් වැනිය. එයටම ආවේණික වූ වෙළෙන්දන්, කඩපිල් සහ අවශේෂ සේවා සපයන්නන් බොහෝය.

ජර්මානු ජාතික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකු වන Sandra Hoyn විසින් එම ගණිකා නිවස්න කලාපයේදී ගන්නා ලද ජායාරූප සහ ඊට දාළ කතාවපහතින් දැක්වේ.

බංග්ලාදේශ ගණිකාවන් සාමාන්‍ය සමාජයේදී දැඩි පීඩනයට සහ කොන් කිරීමට ලක් වෙයි. එරට ගණිකාවන්ට මානව අයිතිවාසිකම් නැත. ඒ නිසාම ඔවුන් සමාජයට ඇතුලු නොවී ගණිකා නිවස්න තුලටම වී ජීවත් වීමට උත්සාහ කරයි.

මේවායේ සිටින බොහෝ කාන්තාවන් ඉතා අඩු වයසින් මෙහි ගෙනවිත් තිබෙන අතර බොහෝ දුක්ඛිත ජීවිතයකට උරුමකම් කියයි.

මෙම කාන්තාවන් සාමානය්යෙන් වයස අවුරුදු 14 සිට ඉහලට වයස් වලට අයත් අය වෙති.

මෙම ගණිකා නිවස්න කලාපය නගරයක් තුල ඇති තවත් එක් නගරයක් වැනිය. එයටම ආවේණික වූ වෙළෙන්දන්, කඩපිල් සහ අවශේෂ සේවා සපයන්නන් බොහෝය.dailymail පුවත් අඩවිය ඇසුරිනි

 


Comments

comments

Loading...

Leave a Reply

Top