80
You are here
Home > HIGHLIGHTS > පුද්ගලයින් පහකට මරණ දඬුවම

පුද්ගලයින් පහකට මරණ දඬුවම


හතළිස් හැවිරිදි පුද්ගලයෙකු ගන්දර පොලිස් වසමේදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ද සැකකරුවන් පස් දෙනෙකුට මාතර මහාධිකරණය මරණ දඬුවම ලබා දුන්නා.

මීට කාන්තාවන් තුන් දෙනෙකු ද ඇතුළත්.

 


Comments

comments

Leave a Reply

Top