177
You are here
Home > LATEST NEWS > ජෝසප් මයිකල් ජා ඇල දී යකා නටයි

ජෝසප් මයිකල් ජා ඇල දී යකා නටයි


ඊයේ (11) ජා-ඇල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී හිටපු අමාත්‍යවරු දෙපලක් වන ෆීලික්ස් පෙරේරා සහ ජෝසප් මයිකල් පෙරේරා බහින් බස් වීමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.

ෆීලික්ස් පෙරේරා මහතා රැස්වීමේ අසුන්ගෙන සිට ඇති අතර එම අවස්ථාවට පැමිණි ජෝසප් මයිකල් මහතා ඔහු වාඩි වී සිටි පුටුවට පයින් ගසා ඇත.එම පහර නිසා ෆීලික්ස් පෙරේරා ඇද වැටී ඇති අතර පසුව ෆීලික්ස් නැගිට මේසයකට දෑත බදා පහරදී ඇත්තේ අසභ්‍ය වචනද පවසමින්.
ජෝසප් මයිකල් මහතාට කරුණු පැහැදිලි කල පළාත් සභා මන්ත්‍රීනි නිරෝෂා අතුකෝරල මහත්මියට ඉතා නින්දිත විදියට ඔහු බැන වැදී ඇති බවද වාර්තා වනවා.
මෙම ගැටුමට හේතුවී ඇත්තේ එම උත්සවයට ෆීලික්ස්ට පෙරේරා මහතාට ආරාධානා කිරීමය.

 


Comments

comments

Leave a Reply

Top