You are here
Home > LATEST NEWS > GSP ලැබෙයි

GSP ලැබෙයි


යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට අහිමි කරනු  ලැබූ ජී.එස්.පී. ප්ලස් සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදිමට ඔවුන් තීරණය කර තිබේ. යුරෝපා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, යහපාලනය හා පරිසරය ආරක්ෂා කිරිම වැනි කරුණු හේතුවෙන් ශ්‍රී  ලංකාවට යළි එම සහනය ලබාදිමට තිරණය කළ බවයි. ජී.එස්.පී. ප්ලස් සහනය ලැබිමත් සමගින් ශ්‍රී ලංකාවට තීරු බදු රහිතව යුරෝපයට සිය නිශ්පාදන අලෙවි කිරිමට අවස්ථාව ලැබෙයි.

 


Comments

comments

Loading...

Leave a Reply

Top