You are here
Home > Astrology > සිකුරු ග්‍රහයා පියවි අැසින් දැක බලාගැනීමේ අවස්ථාව හෙට !

සිකුරු ග්‍රහයා පියවි අැසින් දැක බලාගැනීමේ අවස්ථාව හෙට !


සෞරග්‍රහ මණ්‌ඩලයේ සිකුරු ග්‍රහලෝකය දීප්තිමත්ව සහ පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට හෙට(12) දින හැකිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

පෝය දින එනම් හෙට ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස සහ පෘථිවිය ආසන්නයට පැමිණෙන බව ද පවසන ජයරත්න මහතා, ඉර බැස ගිය පසු පැය තුනක්‌ පමණ සිකුරු ග්‍රහයා පැහැදිලිව දැක බලාගත හැකි බව ද සඳහන් කරයි.

සිකුරු ග්‍රහයා එදින තෙවැනි දීප්තිමත් ග්‍රහලෝකය වන බව ද, මෙවැනි සිදුවීමක්‌ ලබන වසරේ අගෝස්‌තු මාසයේදී ද සිදුවන බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටී.


Comments

comments

Loading...

Leave a Reply

Top