You are here
Home > HIGHLIGHTS > බැරක් ඔබාමා සිය ධුරයේ සිටිමින් සිදුකළ අවසන් දේශනය (Video)

බැරක් ඔබාමා සිය ධුරයේ සිටිමින් සිදුකළ අවසන් දේශනය (Video)


අැමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා සිය ධුරයේ රැඳී සිටිමින් පවත්වනු ලබන අවසන් දේශනය අද(11) පවත්වනු ලැබීය.

මෙම මස 20 වන දායින් බැරක් ඔබාමාගේ ජනාධිපති ධූර කාලය අවසන් වේ. සිය අවසන් දේශනය පැවැත්වීම සඳහා ඔහු විසින් ඔහුගේ උපන් ප්‍රදේශය වන චිකාගෝ තෝරාගෙන තිබුණි.

එහිදී ඔහු සිය සහයකයින්ට ස්තුති කරමින් පැවසුවේ, ඔවුන් අමෙරිකාව තුළ වෙනසක් සිදු කළ බවයි. ජනාධිපතිවරයා තම පවුලට ද සිය හෘදයාංගම ස්තුතිය පළ කර සිටියේය.

වසර 8 ක් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බැරක් ඔබාමාගේ සමුගැනීමේ කතාව ඉතා සංවේදී අවස්ථාවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

බැරක් ඔබාමාගේ අවසන් දේශනය පහතින් …..


Comments

comments

Leave a Reply

Top