You are here
Home > GOSSIP > ජනගහනය මිලියනයක් 2050දී අගහරු ලෝකයේ පදිංචියට මෙතෙක් හෙළි නොකළ රහසක් එලියට

ජනගහනය මිලියනයක් 2050දී අගහරු ලෝකයේ පදිංචියට මෙතෙක් හෙළි නොකළ රහසක් එලියට


ලෝකයේ නව සොයාගැනීම් දිගින් දිගටම සිදුවෙමින් පවතී.මේ වන විට ලෝකයෙන් සගවා ඇති රහස් විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ ඒරියා 51 ඇතුළු විවිධ ස්ථාන වල පවතී.

විද්‍යාඥයන් විසින් සිදුකරනු ලබන පර්යේෂණවල ප්‍රතිපල වලින් 5%ක පමණ ප්‍රමාණයක් ලොවට හෙළිකරන නමුත් සියලු දේ ජනතාවට හෙළි නොකරයි.කෙසේ වෙතත් මේ වන විට කරනු ලබන සියලුම අභ්‍යවකාශ පර්යේෂණ වල යම්කිසි ප්‍රගතියක් අත්කරගෙන සිටි.

අගහරු ග්‍රහය මුල්කරගෙන සිදුකරනු ලැබූ පර්යේෂණ වල ප්‍රථිපල වශයෙන් අගරු ග්‍රහයා මත සිදුකරනු ලැබූ පර්යේෂණ වල ප්‍රතිපලයක් වශයෙන් එම ග්‍රහයා මතුපිට ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් ඇතිබව මේ වන විට තහවුරුවී හමාරය.

2035 වනවිට අගහරු ග්‍රහයා මත සිදුකරන ජනාවාස ව්‍යාපෘතියක් ආරම්භකිරීමට සැලසුම් සකසමින් සිටින අතර එය 2045 දී පදිංචි කිරීමට සැලසුම් සකසා ඇත.2050 වන විට ජනගහනය මිලියනයක් අගහරු ග්‍රහයා මත පදිංචි කිරීම පළමු අදියරේදී සිදුකරනු ලබන අතර දෙවන අදියර ඉන් අනතුරුව ආරම්භවේ.

මෙහි පදිංචියට යන පුද්ගලයන් සදහා වර්ෂ 2040දී අයදුම්පත් කැදවන අතර මෙහි පදිංචියට යන පුද්ගලයෙකුගෙන් කොපමණ මුදලක් අයකරනවාද යන්න මෙතෙක් අනාවරනයවී නොමැත.


Comments

comments

Loading...

Leave a Reply

Top