You are here
Home > HIGHLIGHTS > ලිංගික මනෝවිද්‍යාවේ අසාමාන්‍ය අවස්ථා

ලිංගික මනෝවිද්‍යාවේ අසාමාන්‍ය අවස්ථා


කරුණාකර මෙම ලිපිය වරදවා තේරුම් නොගන්න.ලිංගික හා මනෝවිද්‍යාව පිළිබඳ දැනුමක් ලබා ගැනීමට පමණි.
මනෝවෛද්‍ය වරු හා මනෝ උපදේශක වරු භාවිතා කරන
ඇමෙරිකානු මනෝවිද්‍ය සංගමය මගින් ප්‍රකාශ කරන ලද dsm iv r Diagnostic and Statistical Manual of Mental Disorders
කෘතියෙන් උපුටා ගන්නා ලදී

අද අපි කතා කරන්න යන්නේ මිනිස්සුන්ට තියෙන අසාමාන්‍ය ලිංගික ආශාවන් ගැන.මේවා හංග හංග කතා කරන්න ඕන නෑ.එලිපිට ම කතා කරන්න ඕන.පහත සඳහන් රෝග පුද්ගලයන්ගේ තියෙන විවිධ මානසික ආතතියන් හා මානසික දුබලතා නිසා තමයි ඇති වෙන්නේ.මෙන්න මෙහෙමයි රෝග ටික.
මෙම රෝග සියල්ලට පොදුවේ පවසන්නේ Paraphilia කියල.

Sexual Masochism & Sadism Disorder 


Sexual Masochism:
විරුද්ධ ලිංගිකයාව හිරිහැරයට ලක් කරල තම ලිංගික තෘප්තිය ඇති කරගන්න. වේවැලකින් හෝ කසයකින් තැලීමෙන්,සීරීමෙන් සපාකෑමෙන් කුමන ලෙසක හෝ හිරිහැර කිරීමෙන් ලිංගික ආශාවන් ඉ‍ටු කර ගැනීම මෙයින් සිදු කරගැනෙනවා.


Sexual Sadism:
මෙම රෝගය තියෙන තැනැත්තා හිරිහැර කරන්නෙ නෑ.එයා ලිංගික තෘප්තිය ලබාගන්නෙ හිරිහැර විඳීමෙන්.





Transvestic Disorder 

මෙම රෝගියා ලිංගික තෘප්තිය ලබාගන්නෙ කාන්තා ඇඳුම් ඇඳ සැරිසැරීමෙන්.ඔයලත් දැකල ඇතිනෙ කාන්තාවක් වගේ ඇඳගෙන ඉන්න පිරිමි අයව.



Voyeuristic Disorder 

මේක ඉතින් ඔය ගම් වල තමයි වැඩිපුරම තියෙන්නෙ.අහල තියෙනවනෙ ග්‍රීස් යක්කු ගැන එහෙම.ඔය කාන්තාවන් නාන දිහා එහෙම බලාගෙන,හොරෙන් ජනෙල් ගාව ඇඳුම් මාරු කරනව බලන් ඉන්න අයව.මේ අය තමන්ගේ ලිංගික ආශාවන් ඉ‍ටුකරගන්නෙ ඒ විදිහට.


Fetishistic Disorder

මේ අය තම ආශාව ඉ‍ටු කරගන්නෙ කාන්තා යට ඇඳුම් පාවහන් ආදී දේවල් එකතු කිරීමෙන්.අත්දැකීම් ඇතිනෙ නගර ආසන්න අයට.එහෙම නැත්නම් එයාල ශරීරයේ එක් කොටසකට පමණක් සිත යොදවනව.(උදා:-කාන්තා පාද,කෙස් ආදිය).

Phedopilia

තම ලිංගික ආශාවන් කුඩා දරුවන් හෝ දැරියන්(මල්වර නොවූ) ලවා ඉ‍ටු කරගැනීමේ අසාමාන්‍ය ආශාව Phedopilia යනුවෙන් නම් කරනවා.මෙම රෝගය නම් ඉතාම නරක තත්වයක් සමාජයට.
 

Exibishonism

තම ලිංගික අවයව විරුද්ද ලිංගිකයන්ට පෙන්වීමෙන් තම ආශාව හා තෘප්තිය ඉ‍ටු කරගැනීම මෙම රෝගයෙ ප්‍රධාන ලක්ෂණයයි.
 

මෙහෙම ආශාවක් අඩුම තරමෙ මාස 6ක් පුරා තියෙනවන්ම් වහාම මනෝවිද්‍යා උපදේශකයෙක් හමුවෙන්න.

උපුටා ගත්තෙ DSMivr

ශ්‍රී මාල්

Comments

comments

Loading...

Leave a Reply

Top