93
You are here
Home > LATEST NEWS > බුද්ධිමය දේපල මංකොල්ලය නැවත්වීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්..(Video)

බුද්ධිමය දේපල මංකොල්ලය නැවත්වීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්..(Video)


මේ අනුව දැනට තිබෙන නීති රීති වල අඩුපාඩු සොයා බලා නව නීති රීති සම්පාදනය කර මෙම ගැටලුව විදීමට කඩිනම් පිරවර ගන්නයි ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා.

අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්චාවකට සහබාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ
බුද්ධිමය දේපල හිමිකම සහ කතෘ භාගය සම්බන්ධයෙන් පවතින නීති රීති පිලිබඳ අදාල අංශ දැනුවත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙසයි.

ගුණාත්මක මාධ්‍යකරණයෙන් සහ අසභ්‍ය නිර්මාණ වලින් මාධ්‍යට සිදුවන හානිය වැලක්වීමට ගතයුතු පියවරයන් පිලිබඳ අදහස් හා යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත්වුණා.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ නිලධාරීන් පිරිසක් සමග කලාකරුවන් ද සහබාගී වී සිටියා.

 

01

02

 

 


Comments

comments

Leave a Reply

Top