138
You are here
Home > LATEST NEWS > මෙම වසරේ කොරියානු රැකියා සඳහා පවත්වන CBT විභාගය අවලංගු කෙරේ.

මෙම වසරේ කොරියානු රැකියා සඳහා පවත්වන CBT විභාගය අවලංගු කෙරේ.


මේ වසරේ විසා කාලය නිමවා මව්බිමට යන අයට විශේෂ දක්ෂතා (සි බි ටි) විභාගය නොපවත්වන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 25ක මෙලෙස විභාගය නොපවත්වන බව සඳහන්,

එකම කර්මාන්තශාලාවේ සේවය කල අයට මෙම කරුන අදාල අදාල නොවන බවයි කොරියානු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ වසරේ එකම කර්මාන්තශාලාවේ සේවය කල අය ශ්‍රමිකයන් දහදහසකට වඩා සිටින බව ප්‍රකාශකර ඇත.
එමෙන්ම පසුගිය වසරේ විභාග සඳහා පෙනීසිටි පිරිසෙන් 13000ක් තවමත් කොරියාවට ගෙන්වීම ප්‍රමාදවී තිබෙන නිසා මෙම වසරේ විභාගය නොපැවැත්වීමට කොරියානු මානව සම්පත් සංවර්ධ ආයතනය තීරණය කර තිබෙනවා.


Comments

comments

Leave a Reply

Top