You are here
Home > DEVELOPMENT > “තිරසර යුගයක තෙවසර ඇරඹුම“ (Photos)

“තිරසර යුගයක තෙවසර ඇරඹුම“ (Photos)


2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණයේ තෙවන වසර ඇරඹුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “තිරසර යුගයක තෙවසර ඇරඹුම“ ප්‍රධාන උත්සවය ඊයේ(08) පස්වරුවේ දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී ජනවාරි 08 ජයග්‍රහණයේ දෙවසර සමරමින් සම්පාදනය කෙරුණු තිරසර දෙවසර ප්‍රකාශනය ජනාධිපතිතුමා විසින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට පිළිගැන්වීම සිදුවූ අතර ‘මෛත්‍රී හැරවුම් ලක්ෂය‘ දෙමළ බසින් සම්පාදිත කෘතිය ඒස්. සිවගුරුනාදන්   මහතාට  පිළිගැන්වීම සිදුවිය.
 
“තිරසර යුගයක තෙවසර ඇරඹුම“ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ  මහ ඇමති ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මැතිතුමා සහභාගී විය.
01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26
 

Comments

comments

Leave a Reply

Top