72
You are here
Home > HIGHLIGHTS > ”ජනතාභිෂේකයේ දෙවසර අභිමන්” (Video)

”ජනතාභිෂේකයේ දෙවසර අභිමන්” (Video)


2105 වර්ෂයේ ජනවාරි 8 යනු මෙරට ඓතිහාසික, දේශපාලන යුග පෙරලියක් සිදුවූ දිනයක් විය. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එක් වී පොදු අපේක්ෂකයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

ජයග්‍රහණයත් සමඟ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකතුවී ගොඩනැගූ ජාතික රජය 2017.01.08 වන දිනට වසර දෙකක් සම්පූර්ණ කරනු ලබන අතර එම දෙවසරක කාලය තුලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශීය මෙන්ම විදේශීය වශයෙන් අප රට නියෝජනය කරමින් රාජ්‍ය නායකයෙක් ලෙස දිනා ගත් දේ බොහෝ විය.

ඒ සුවිශේෂිත අවස්ථා නැවත සිහිපත් කරනු වස් වසර දෙකක මතකයෙන් බිඳක් සිහිපත් කරගනිමින් ”තිරසර යුගයක – තෙවසර ඇරඹුම” ට ප්‍රවිශ්ඨවීමට කාලය උදා විය.

”ජනතාභිෂේකයේ දෙවසර අභිමන්” >>>>…

 


Comments

comments

Leave a Reply

Top