3723
You are here
Home > LATEST NEWS > රන් මාලය හොරකම් කරපු තරුණියට වෙච්චි වැඩේ.

රන් මාලය හොරකම් කරපු තරුණියට වෙච්චි වැඩේ.


 

පකිස්තානයේ තියෙන රත්තරන් බඩු කඩේකට ආපු තරුණියක් වටිනා රන් මාලයක් කාටත් නොපෙනෙන ලෙස හොරකම් කරලා. වැඩේ CCTV එකෙන් මාට්ටුත් වෙලා.

ආයෙමත් සැරයක් ඇය ඒ කඩේටම ඇවිත් මාලයක් හොරකම් කරන්න හදනකොට කට්ටියම ඇයව අල්ල ගන්නවා.

ඇය වැඳ වැටෙමින් කට්ටියට කියනවා තාත්තට ගොඩක් අසනීපයි බෙහෙත් ගන්න ඕන නිසයි හොරකම් කළේ කියලා. නමුත් එතැන ඉන්න කවුරුත් එක විශ්වාස කරන්නේ නැහැ.

මොකද ඇය දෙපාරක්ම එකම වැඩේ කළ නිසා. අනික ඇය විසින් ව්‍යාජ මාලයක් දාලා තමා ඔරිජිනල් මාලය අරන් යන්නේ.අතපය හොඳට තියාගෙන ලස්සනට ඉන්න මේ තරුණිය හොරකමට ආවේ ඇයගේම නරක දෛවය නිසා විය හැකියි.


Comments

comments

Leave a Reply

Top