You are here
Home > LATEST NEWS > පොලිසිය කොළඹ කුඩු තිප්පලට ඇතුල්වේ

පොලිසිය කොළඹ කුඩු තිප්පලට ඇතුල්වේ


පිටකෝට්ටේ කොටුබැම්ම ප්‍රදේශයේ නිවසක පොලිසිය විශේෂ සෝදිසි කිරීමක මේ වන විට නිරත වන බව වාර්තා වනවා.

කොළඹ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදාහරින එම ස්ථානයේ තිබී මේ වනවිට මත්කුඩු මලු 200ක් සොයා ගැනීමට සෝදිසි කිරීමේ නිරත නිලධාරීන් සමත්ව ඇති ට හැකිවී ඇති බව වාර්තාවේ.

පොලිස් සුනඛයන් ද එම ස්ථානය ගෙන ඒමට නියමිත බවද වාර්තා වනවා.

මේ වනවිට එම ස්ථානයේ තිබී අංක තහඩු නොමැති යතුරු පැදි දෙකක් සොයාගෙන ඇති අතර කාන්තාවක් සහ පුරුෂයෙක් එම ස්ථානයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.


Comments

comments

Leave a Reply

Top