731
You are here
Home > LATEST NEWS > අවුරුදු 80ක් වෙලත් GYM යන ආච්චි

අවුරුදු 80ක් වෙලත් GYM යන ආච්චි


හිතෙන්වද ඔබට දැන්වයසයි කියල?දන්නවද ලොව වයස්ගතම කාය වර්ධකයා?සිංහලෙන් කිව්වොත් body builder ගැන.ඒ වයස අවුරුදු 80 ක ආච්චි කෙනෙක්.

නම Octogenarian Baltimorean,ඉපදුනේ 1936 ජුනි මාසෙ 16 වෙනිදා.වයස 56 වෙනකන් ඇයට මේ විදිහට ව්‍යායාම කරන්න හිතුනෙ නෑළු.

ඇය උදෑසන 3 ට අවදිවෙනවලු.සතියකට කිලෝමීටර් 130ක් දුවනවලු.

 

fittest_grandma_bodybuilder_01


Comments

comments

Leave a Reply

Top