You are here
Home > GOSSIP > විරාට් කෝලි අනුෂ්කා ෂර්මා සමග විවාහ ගිවිස ගෙන නෑ…

විරාට් කෝලි අනුෂ්කා ෂර්මා සමග විවාහ ගිවිස ගෙන නෑ…


ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක විරාට් කෝලි අනුෂ්කා ෂර්මා සමග විවාහ ගිවිස ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව කෝලි පවසනවා.කෝලි සහ අනුෂ්කා පසුගිය පළමු වනදා නිවාඩුවක් ගත කිරිකිමට ටෙරී ගාර්වල් හි සංචාරය කලා. මෙම කටකතාව ඒ ඇසුරෙන් නිර්මාණය වුවක් බව කෝලි පවසනවා.දෙදෙනා විවාහ ගිවිසගෙන ඇත්නම් ඔවුන්ට එය සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද පුවත් මවමින් මාධ්‍ය වෙළදාමේ යෙදෙන මාධ්‍ය ආයතනයන්ට කණගාටුව පල කරන බවත් කෝලි ප්‍රකාශ කරනවා..

anushka-virat-759

 

 

 

 

 

 

 

 

 

 

 

 

virat-anushka 1429626223_virat-kohli-about-anushka-sharma


Comments

comments

Leave a Reply

Top