33
You are here
Home > HIGHLIGHTS > මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය මුසම්මිල්ට

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය මුසම්මිල්ට


ශ්‍රී ලංකාවේ නව මැලේසියානු මහ කොමසාරිස්වරයා ලෙස කොළඹ හිටපු නගරාධිපති ඒ.එම්.ජේ. මුසම්මිල් මහතා පත්කර තිබේ.  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.


Comments

comments

Leave a Reply

Top