You are here
Home > LATEST NEWS > කොරල්පර විනාශවීමේ දැඩි අවදානමක්

කොරල්පර විනාශවීමේ දැඩි අවදානමක්


මෙරට වෙරල ආශ්‍රිත කොරල්පර විනාශවීමේ දැඩි අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමරසුරිය පිටවල මහතා පවසනවා.
ලංකාව වටා පිහිටි මුහුදු තීරයේ කල්පිටියේ සිට තංගල්ල දක්වා වටිනාම සහ සුන්දරම කොරල්පර පිහිට තිබේ.මිනිසාගේ අනිසි ක්‍රියාකාරකම් වල බලපෑම නිසාත් සාගර උෂ්ණත්වය වැඩිවීමත් හේතුකොටගෙන සියයට 60ක් දැනට විනාශවීමේ අවධානයකට මුහුණ දී තිබේ.
අමරසුරිය මහතා පෙන්වා දෙන්නේ දැනට විශේෂිත වූ කොරල් සමුහයක්ම සම්පුර්ණයෙන්ම වඳවීයාමේ තර්ජනයට මුහුණ දී තිබෙන බවයි.


Comments

comments

Leave a Reply

Top