You are here
Home > GOSSIP > අපි අතින් සල්ලි වියදම් කරගෙන Youtube එකේ වීඩියෝ බලද්දී ,ඒකෙන්ම සල්ලි හම්බකරපු අය මෙන්න

අපි අතින් සල්ලි වියදම් කරගෙන Youtube එකේ වීඩියෝ බලද්දී ,ඒකෙන්ම සල්ලි හම්බකරපු අය මෙන්න


Youtube කිව්ව ගමන් කට්ටියට මතක් වෙන්නේ Videosනේ.

ඒ වීඩියෝ බලන සමහරක් අය අපි මේ කියන්න යන කාරණය දන්නවා ඇති.

මේ ගැන නොදන්නා අයත් ඉන්න පුළුවන්.

ඒ තමයි අපි කවුරුත් බලන හුගක් Youtube වීඩියෝ වලින් සල්ලි හම්බකරන්න පුළුවන් කියන කාරණය.

අපි හැමෝම බලන වීඩියෝ යටින් තත්ත්පර ගණනින් තත්පර ගාණට වැටෙන පුංචි වෙළෙද දැන්වීම් වගේම Youtube වෙබ් අඩවියේ එක එක පැත්තෙන් වැටෙන වෙළෙද දැන්වීම් වලින් ගොඩ ගිය ලොකු පිරිසකගෙන් 10දෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මෙයාලා තමයි ගිය අවුරුද්දේ (2016) Youtube එක හරහා ලොකුම සල්ලියක් හොයපු 10 දෙනා…

image_3d631b5051 image_7c2a7183a0 image_8d2d2e93dd image_19c67ba985 image_755ff9a8f9 image_5315e2ba90 image_573122bee7 image_1155633626 image_a79c987cd8 image_d1ac5478f7


Comments

comments

Loading...

Leave a Reply

Top