88
You are here
Home > DEVELOPMENT > තරුණ කණ්ඩායම් සමග කෘෂිකර්මය පෙළබවිමට ජනපතිගේ ඉලක්කයයි

තරුණ කණ්ඩායම් සමග කෘෂිකර්මය පෙළබවිමට ජනපතිගේ ඉලක්කයයි


කෘෂිකර්මාන්තය තුලින් රට ස්වයංපෝෂිත කිරීම සහ වසවිස නැති ගොවිතැනක් රට තුල ස්ථාපිත කිරීම උදෙසා ජනාධිපති කාර්ය්‍යසාධන බලකායේ ප්‍රගතිය පිළිබද මාධ්‍ය දැනුවත්කිරීමේ සාකජාවක් අද (04)ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

එහිදී ආහාර නිෂ්පාදන කාර්ය්‍යසාධන බලකායේ අධ්‍යක්ෂ විජේරත්න සකලසුරිය මහතා ප්‍රකාශකරනුලැබුවේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත්වීම නිසා කෘෂිකර්මාන්තය කඩාවැටීමට ප්‍රධාන හේතුවක් බැවින් ඔවුන්ව දිරිමත්කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.


Comments

comments

Leave a Reply

Top