2227
You are here
Home > GOSSIP > ලෝව දිගම සර්පයා මෙඩූසා (photos+Video)

ලෝව දිගම සර්පයා මෙඩූසා (photos+Video)


දැනට ලොව ජීවත්වන දිගම සර්පයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුල් වන්නේ මෙඩුසා නැමැති පිඹුරෙකි.Python reticulatus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම පිඹුරා අයත් වන්නේ Full Moon Productions නැමැති සමාගමකටයි.මෙම පිඹුරා ජීවත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසොරි ප්‍රාන්තයේ කැන්සාස් නගරයේයි.ගැහැණු සතෙක් වන මෙම පිඹුරාගේ දිග මීටර් 7.67(අඩි 25 යි අඟල් 2ක්) වනවා.

ලොව දිගින් වැඩිම හීලෑ සත්වයා ලෙස ගිනස් වාර්තාව තබන්නේත් මෙඩුසායි.

longest-snake-medusa-guinness-world-records-1_tcm25-446935 longest-snake-medusa-guinness-world-records-2_tcm25-446929 longest-snake-medusa-guinness-world-records-3_tcm25-446930 longest-snake-medusa-guinness-world-records-4_tcm25-446934


Comments

comments

Leave a Reply

Top