You are here
Home > DEVELOPMENT > ඇවන්ට්ගාඩ් පවරා ගැනීමෙන් නාවික හමුදාවට කෝටි 226 ක ආදායමක් !

ඇවන්ට්ගාඩ් පවරා ගැනීමෙන් නාවික හමුදාවට කෝටි 226 ක ආදායමක් !


ඇවන්ට්ගාඩ් සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරි කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමෙන් අනතුරුව, 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයාදීමට හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.

2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මෙහෙයුම් 6,371 කදී ඔවුන් මෙම ආදායම උපයා ඇත. 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ට්ගාඩ් සමාගමේ රාජකාරි නාවික හමුදාවට පැවරීමෙන් පසුව ඔවුන් පසුගිය 02 වන දා වන විට උපයා ඇති සමස්ත ආදායම රුපියල් කෝටි 263 කි.

 

 

unnamed (1)unnamed (2)unnamed (3)unnamed (4)unnamed


Comments

comments

Loading...

Leave a Reply

Top