169
You are here
Home > LATEST NEWS > පොලිස් අණ නොතකා රිය ධාවනය කල මන්ත්‍රී දියණියට දඩ

පොලිස් අණ නොතකා රිය ධාවනය කල මන්ත්‍රී දියණියට දඩ


ආදායම් බලපත්‍රයක් නොමැතිව පොලිස් අණ නොතකා අධික වේගයකින් ජිප් රථයක් පැදවු බවට වරද පිළිගත් විත්තිකාරියකට අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා අද (2) රුපියල් 5000ක දඩ නියම කොට තරයේ අවවාද කළේය.

මෙසේ දඩ නියම කෙරුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ දියණියක වන යොහානසා ගීතංජලී රත්වත්ත නැමැත්තියටයි


Comments

comments

Leave a Reply

Top