878
You are here
Home > LATEST NEWS > වල්ලපට්ටා රැගෙන පොලිස් අණ නොතකා ගිය චීන ජාතිකයා අත්අඩංගුවට

වල්ලපට්ටා රැගෙන පොලිස් අණ නොතකා ගිය චීන ජාතිකයා අත්අඩංගුවට


රත්නපුරේ සිට වල්ලා පට්ටා තොගයක් කාරයකින් රැගෙන එමින් සිටි චීන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු නව ගමුවේදී ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

වල්ලා පට්ටා තොගය ගැන ලැබුනු ඔත්තුවට අනුව හංවැල්ලේ මාර්ග භාදක දමා සැක කටයුතු කාරය නවත්වන්න පොලිසිය අන කලත් රිය නොනවත්වා කිලෝ මීටර් දහයක් පමන ධාවනය කර ඇතැයි පූගොඩ විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී එම් එස් පුශ්ප කුමාර මහතා කියයි.

ලක්ෂ තුනහාමාරකට ආසන්න මුදලක් චීන ජාතිකයා ලඟ තිබූ බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් පොලිසියට බාර දුන් බවත් පොලිසිය කියයි.


Comments

comments

Leave a Reply

Top