You are here
Home > LATEST NEWS > අලීම් ඩාර් විනිසුරු නොදැවී 332

අලීම් ඩාර් විනිසුරු නොදැවී 332


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (02දා) දකුණු අප්‍රිකාවේදි ආරම්භ වීමට නියමිතය. එම තරගයෙදී පිටියේ විනිසුරුවරයෙකු වශයෙන් අලීම් ඩාර් එක්වීමට නියමිතය.

අලීම් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන 332 වැනි ක්‍රිකට් තරගය මෙය වෙයි. ඒ අනුව ලෝකයේ වැඩිම ක්‍රිකට් තරග ප්‍රමාණයකට විනිසුරුවරයෙකු ලෙස එක්වූ පුද්ගලයා ලෙස අලීම් ඉතිහාසයට එක්වෙයි.

මේ වන විට ඔහු තරග 331කට විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර දකුණු අප්‍රිකාවේ ආර්. ඊ. කෝට්සෙන් හා සම ස්ථානයේ පසුවෙයි.

c1fpllnxgaappc1


Comments

comments

Leave a Reply

Top