114
You are here
Home > LATEST NEWS > පොලීසිය ප්‍රතිසංවිධානයට මහජන අදහස් විමසා බැලේ !

පොලීසිය ප්‍රතිසංවිධානයට මහජන අදහස් විමසා බැලේ !


ශ්‍රී ලංකා ‍පොලීසිය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය මහජනතාවගෙන් අදහස් හා යෝජනා කැඳවීමට තීරණය කර තිබේ.

ඒ සඳහා ‍පොලිස් ප්‍රතිසංවිධාන කමිටුව නමින් කමිටුවක්ද ස්ථාපිත කර තිබේ.

සියලු අදහස් හා යෝජනා, සභාපති, ‍පොලිස් ප්‍රතිසංවිධාන කමිටුව, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, 14 වන මහල, සුහුුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට හෝ info @Policereforms.lk  යන ලිපිනයට ජනවාරි 31 වෙනිදාට පෙර එවන ලෙස අමාත්‍යාංශ ‍ලේකම් ජගත් විජේවීර මහතා ඉල්ලා සිටියි.


Comments

comments

Leave a Reply

Top