64
You are here
Home > LATEST NEWS > වස්කඩුවේ රිය අනතුරක්

වස්කඩුවේ රිය අනතුරක්


ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර වස්කඩුව ප්‍රදේශයේදී අද උදේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා. 

ලොරි රථ දෙකක් එකිනෙක ගැටී තිබෙනවා. 

අනතුරට ලක්ව ඇත්තේ, ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක් සහ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක්.  මේ සිද්ධියෙන් කුඩා ලොරි රථය ධාවනය කළ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා. 

ඔහු හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.  අනෙක් ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලැබුවා.  


Comments

comments

Leave a Reply

Top