276
You are here
Home > CULTURE&ART > දළදා මාළිගාව වැදපුදා ගැනීමට අතිවිශාල ජනතාවක් මහනුවරට

දළදා මාළිගාව වැදපුදා ගැනීමට අතිවිශාල ජනතාවක් මහනුවරට


මේ සතිඅන්තය තුල අතිවිශාල ජනතාවක් මහනුවර දළදා මාළිගාව වැදපුදා ගැනීමට පැමිණ ඇතිබව වාර්තාවේ.මේ නිසා මහනුවර නගරයේ අධික රථවාහන තදබදයක්ද පවතින බව වාර්තාවේ.

මේ වසරේ දීර්ඝ සති අන්තයේ සහ පාසල් නිවාඩුව හේතුවෙන් රට පුරා මෙසේ පිරිස් විවිධ ආගමික ස්ථාන හා සංචාරක ප්‍රදේශවල සැරිසරන බව පොලිසිය පවසයි.

මත්පැන්,මත් ද්‍රව්‍ය ගෙන රිය ධාවනය නොකරන ලෙස පොලිසිය ඉල්ලා සිටින අතර එසේ මත්පැන් හෝ මත් ද්‍රව්‍ය ගෙන අසුවුවහොත් තරාතිරම නොබලා කටයුතුකරන බව ප්‍රකාශකර සිටි.

15713114_10157934802490693_1546014410_n 15730848_10157934612855693_1436805299_n 15723913_10157934613330693_349836863_n 15713161_10157934613035693_1413818990_n


Comments

comments

Leave a Reply

Top